25 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 436 දෙනකු අත්අඩංගුවට

Must read

නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 436 දෙනකු ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා එක් දිනකදී වැඩිම පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊයෙ දිනයේදී බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

එදින සිට මේ දක්වා මෙරට නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 5922 ක් අඩංගු ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

More articles

Latest article