27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කරයි

Must read

කොළඹ,කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 12ක් මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි.

ගම්පහ කඩවත පොලිස් වසමේ, ඇල්දෙණිය නැගෙනහිර,සූරියපාළුව දකුණ,සූරියපාළුව උතුර,පහළ කරගහමුණ උතුර,ඉහළ කරගහමුණ උතුර. කොළඹ දිස්ත්‍රික්දයේ කැස්බෑව පොලිස් වසමේ හල්පොත, කැස්බෑව නැගෙනහිර, මාකන්දන බටහිර නිවුන්ගම, පොල්හේන ද කළුතර දිස්ත්‍රික්කයේ පිඹුර සහ යටියන බටහි ග්‍රාම නිලධාරී වසම් මේ මොහෙතේ සිට හුද කළ කළ ගම් අතර වෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ  ඉඟුරුදළුව, පැලවත්ත නැගෙනහිර, මිරිස්වත්ත, සහ පහළ හේවැස්ස ග්‍රාම නිලධාරි වසම් හුදකලා බවින් නිදහස් කර ඇත.

More articles

Latest article