27.6 C
Colombo
සඳුදා, අගෝස්තු 8, 2022

නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් 187ක් අත්අඩංගුවට

Must read

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනයට අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ගෙවුණු පැය 24 තුළ නිරෝධායන රීතීන් උල්ලංඝණය කළ පුද්ගලයින් 187ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

පසුගිය ඔක්තෝබර් 30 දින ස්ට මේ දක්වා 4087ක් පමණ අත් අඩංගුවට ගෙන තිබෙන බවත් පසුගිය දින 04 තුළ පුද්ගලයින් 617ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

More articles

Latest article