25 C
Colombo
ඉරිදා, නොවැම්බර් 27, 2022

පිට පළාත්වල සිටින සේවකයින් රැකියාව සඳහා කැඳවීම අවම කරන්න – යුද හමුදාපති

Must read

පළාත් අතර සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ ආයතන වෙත සේවකයන් ගෙන්වා ගැනීමේදී හැකිතාක් පිට පළාත්වල සේවකයන් ගෙන්වීම අවම කරන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

More articles

Latest article