30.2 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

හෙට රාත්‍රී 11 සිට සඳුදා අලුයම 4 දක්වා සංචරණ සීමා

Must read

හෙට (13) රාත්‍රී 11.00 සිට මැයි 17 වන සඳුදා අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රසිල්වා මහතා පවසයි.

කෙසේනමුත් මෙම කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සහ එළවලු, පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහාත්, බස්නාහිර පළාත තුළ එන්නත්කරණ වැඩසටහන සඳහාත් අවසර හිමි වන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

More articles

Latest article