25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් තුනක් හුදෙකලා කරයි

Must read

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් තුනක් අද අලුයම 6 සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වසම් ුතුනක් මෙසේ හුදෙකලා කර ඇත.

මේ අතර දිස්ත්‍රික්ක හුදෙකලා කර තිබූ දිස්ත්‍රික් හතරක ග්‍රාම සේවා වසම් අටක් හුදෙකලා බවින් නිදහස් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා කියයි.

ගාල්ල, හම්බන්තොට, පොලොන්නරුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ග්‍රාමසේවා වසම් මේ අයුරින් නිදහස් කර තිබේ.

More articles

Latest article