25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

නිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 340 ක් අත්අඩංගුවට

Must read

මුහුණු ආවරණය නොමැති වීම සහ නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 340 ක් ඉකුත් 24 පැයෙ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය ඔක්තෝම්බර් 30 වෙනි දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධාය නීති කඩ කළ පුද්ගලයන් 10413 කු අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

More articles

Latest article