27 C
Colombo
බ්‍රහස්පතින්දා, අගෝස්තු 18, 2022

දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

Must read

තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 46ක් මෙරටින් වාර්තා වනවා.

මෙම මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි.

මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගියා.

More articles

Latest article