25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ

Must read

දිරි මාසය තුළ ජනතාව එක්රැස් වන කිසිදු උත්සවයක් සඳහා අවසර නොදීමට තීරණය කර ඇති බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. ඇය සඳහන් කළේ, කොරෝනා රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මෙම තීරණය ගත් බවය.

කොරෝනා ආසාදනය වූ තරුණ ප්‍රජාවට ද මේ වනවිට සංකූලතා මතුවෙමින් ඇති බව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රානාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා ය.

රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ, රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ගම්මාන හුදෙකලා කිරීමට පියවර ගන්නා බවය.

More articles

Latest article