25 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පොදු ක්‍රියාකාරකම් කළ යුතු ආකාරය ගැන රජයෙන් නිවේදනයක්

Must read

කොවිඩ් තුන්වැනි අවදානම් මට්ටම මත පදනම්ව 2021 මැයි මස 31 වනදා දක්වා පොදු ක්‍රියාකාරකම් කළයුතු ආකාරය සම්බන්ධයෙන් රජයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

More articles

Latest article