31 C
Colombo
අඟහරුවාදා, මාර්තු 26, 2024

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොවිඩ්-19 ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

Must read

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති 826 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇත‍.

එම සංඛ්‍යාව වාර්තා වන්නේ 100,517ක් ලෙසය.

More articles

Latest article