30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඩී.වී චානක විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගනී

Must read

රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ වැඩ භාරගෙන තිබේ.

ඒ මහතා ඊයේ දිනයේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් අතර පසුව එම අමාත්‍ය ධුරය භාරගත නොහැකි බව දැනුම්දී තිබුණි.

ඒ අනුව ඩී වී චානක මහතාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරය ලබාදීමට පියවර ගෙන ඇති අතර ඉන්දික අනුරුද්ධ මහතාද ඊයේ දිනයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

More articles

Latest article