30 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 26, 2024

ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් දිවියෙන් සමුගනී

Must read

ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (02) උදෑසන ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ දර්ශන් ධර්මරාජ් මහතා එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

2008 වසරේ සිට මේ දක්වා ඔහු සිනමාවට මෙන්ම ටෙලි නාට්‍යවලට ද සිය රංගන දායකත්වය ලබාදුන්නේය.

ඔහු සිනමා උලෙළ කිහිපයකදීම සිය රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ද හිමිකරගෙන ඇත.

මියයන විට දර්ශන් ධර්මරාජ් මහතා 41 වැනි වියෙහි පසුවිය.

More articles

Latest article