31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ඩිජිටල්කරණය සඳහා ප්‍රතිපත්ති සැකසීමට පියවර – නාමල් රාජපක්ෂ

Must read

කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ දෙවන රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් (18 දින) පැවැත්විණි.

මෙම රැස්වීමේ දී ඩිජිටල්කරණය සඳහා ප්‍රතිපත්ති සැකසීමට පියවර ගැනීම පිළිබදව සාකච්ඡා වී ඇත.

මෙම රැස්වීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හි, නීතිපති දෙපාර්තමේන්තුවෙ හි, තාක්ෂණ අමාත්‍යාංශයෙ හි, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙ හි සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හි නිලධාරීන් කැඳවා තිබුනි.

More articles

Latest article