34 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

දේශගුණ විශ්වවිද්‍යාලයට පොදු රාජ්‍ය මණ්ඩල සහය

Must read

දේශගුණික විපර්යාස විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවෙි ඉදි කිරීමට සහාය දෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය පොරොන්දු වූ බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඊජිප්තුවේ පැවැති Cop 27 සමුළුව අතරතුර පැවැති සාකච්ඡාවන් හීදි පොදු රජ්‍ය මණ්ඩල නිලධාරීන් මෙි පොරොන්දුව දුන් බව ද විජයවර්ධන මහතා පැවසීය.

මීට අමතරව ආසියානු සංවර්ධන බැංකුව ද දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සඳහා සහාය දෙන බව ප්‍රකාශ කළේ යැයි රුවන් විජයවර්ධන මහතා කීය.

More articles

Latest article