26 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

ජීනීවා මානව හිමිකම් යෝජනාව ගැන විදේශ ඇමතිගේ විශේෂ ප්‍රකාශය හෙට

Must read

ජීනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හෙට (25) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඔහු මේ බව දැනුම් දුන්නේ ජීනිවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් රජය ප්‍රකාශයක් කරන්නේ දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතරු දෙමිනි

යහපාලන ආණ්ඩුව ජිනීවා යෝජනාවට සමානුග්‍රහකත්වය දැක්වීම නිසා රට විදේශ බලවේගවලට නතුවී පැවැතුණු බවත් රජය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව යමින් දේශීය යාන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත් විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

More articles

Latest article