පවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ , බුලත්සිංහල , පාලින්ද නුවර , අගලවත්ත , වළල්ලාවිට, ඉංගිරිය , මතුගම සහ දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා එම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.