24 C
Colombo
අඟහරුවාදා, ඔක්තෝබර් 3, 2023

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි

Must read

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, ඒ මහතා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 58 කි.

වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය.

අවසන් කටයුතු ලබන 13 වැනිදා සවස සිදු කිරීමට නියමිතය.

More articles

Latest article