25 C
Colombo
ඉරිදා, මැයි 19, 2024

දෙවන එළිසෙබෙත් මහරැජින වෛද්‍ය අධීක්ෂණය යටතට – බකිංහැම් මාලිගය

Must read

එංගලන්තයේ දෙවන එළිසෙබෙත් මහ රැජිනගේ සෞඛ්‍යය ගැන වෛද්‍යවරුන් සැලකිලිමත් වූ පසු ඇය බල්මොරල් හි වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින බව බකිංහැම් මාලිගය පවසයි.

“අද උදෑසන වැඩිදුර ඇගයීමෙන් පසුව, රැජිනගේ වෛද්‍යවරු ඇගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන අතර ඇය වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින ලෙස නිර්දේශ කර ඇත,” ප්‍රකාශයක් පවසයි.

More articles

Latest article