32 C
Colombo
සඳුදා, අප්‍රේල් 22, 2024

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් 19 ශ්‍රී ලංකාවේ ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

Must read

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් සැප්තැම්බර් මස 19 වනදා මෙරට ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව එදින දක්වා ශෝකය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය ආයතනවලට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසටද දැනුම්දී තිබේ.

More articles

Latest article