30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

එරෝෆ්ලොට් ගුවන් මෙහෙයුම් යළි ඇරඹෙයි

Must read

එළඹෙන ඔක්තෝබර් 9 වනදා සිට මොස්කව් සහ කටුනායක අතර එරෝෆ්ලොට් ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඒ බව නිවේදනය කරයි.

More articles

Latest article