25 C
Colombo
සඳුදා, මැයි 20, 2024

නොරොච්චෝලේ යථා තත්ත්වයට

Must read

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ජාතික විදුලි පද්ධතියේ සිදු වූ බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව අද (10) සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව එම අමාත්‍යංශය පැවසීය.

පසුගියදා අක්‍රිය වූ නොරොච්චෝලේ 2 වැනි සහ 3වැනි විදුලි උත්පාදනාගාර නැවතත් සුපුරුදු පරිදි ජාතික විදුලි පද්ධතියට එක්කර තිබේ.

More articles

Latest article