26.4 C
Colombo
බ්‍රහස්පතින්දා, මාර්තු 30, 2023

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ගැන පොලීසියෙන් පැහැදිලි කිරීමක්

Must read

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 702ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මුලස්ථානයේ දී පැවති විශේෂ මධ්‍ය සාකච්ඡාවේදී ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම එම සැකකරුවන්ගෙන් 202 දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් තවත් 83 දෙදෙනෙකු ප්‍රශ්න කිරීම් සඳහා රඳවාගෙන සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

More articles

Latest article