28 C
Colombo
බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 29, 2022

විදේශ කටයුතු අමාත්‍යවරයා මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඇමතීමට නියමිතයි

Must read

මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය 2022 සැප්තැම්බර් 12 – ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දූත පිරිසට නායකත්වය ලබා දෙන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, 2022 සැප්තැම්බර් 12 වැනි සඳුදා දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී කවුන්සිලය හමුවේ ප්‍රකාශයක් සිදු කරනු ඇත.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා ද මෙම දූත පිරිසට ඇතුළත් වනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

More articles

Latest article