33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ඛනිජ තෙල් සංශෝධන පනත ඔක්තෝම්බර් 26 සිට බලාත්මකයි

Must read

2022 අංක 27 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත ඔක්තෝම්බර් 26 වනදා සිට බලාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යවරයා පවසන්නේ ඛනිජ තෙල් නිශ්පාදන අලෙවි කිරීම සඳහා තවත් සමාගම් කිහිපයකට ඇගයීම් කටයුතුවලින් අනතුරුව මෙම වසර අවසානයේ දේශීය වෙළෙඳපොළට ඇතුලුවීමට අවසර හිමිවනු ඇති බවය.

More articles

Latest article