31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ලොව විශාලතම ගිනි කන්ද වසර 40කට පසු සක්‍රිය වෙයි

Must read

ලොව විශාලතම ගිනි කන්ද ලෙස සැලකෙන හවායි දූපතේ පිහිටා ඇති මවුනා ලොවා ගිනි කන්ද වසර 40කට පසු සක්‍රිය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අවදානම මත හවායි වැසියන් විශාල පිරිසක් එම පළාතෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මවුනා ලොවා ගිනි කන්ද අවසන් වරට 1984 වසරේදී සක්‍රිය වූ අතර, එවර අඩි 165ක් ඉහළට ලාවා විහිදුණු බව වැඩිදුරටත් වාර්තා වේ.

More articles

Latest article