පාකිස්තානයේ දැවැන්ත විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.
එරට විදුලි බල පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලිය බිඳවැටීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කරච්චි, ඉස්ලාමාබාද්, ලාහොර් සහ පේෂාවර් ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ද විදුලි සැපයුම එලෙස බිඳ වැටී තිබේ.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා වන කටයුතු ආරම්භ කර ඇති බව පාකිස්ථාන බලධාරීන් සඳහන් කර ඇත.