33 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ජාතික ඉන්ධන අවසරපත ගැන ව්‍යාපාරිකයින්ට දැනුම්දීමක්

Must read

අද (28) සිට ජාතික ඉන්ධන අවසර පත මඟින් ව්‍යාපාරයකට ඇති සියලුම රථවාහන එම සමාගමේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඉන්ධන අවශ්‍යතා ඇති අනෙකුත් යන්ත්‍ර හා උපකරණවල විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, එම උපකරණවලට සතිපතා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය සමග ලියාපදිංචි කළ යුතු බවය.

More articles

Latest article