28.7 C
Colombo
බදාදා, මැයි 22, 2024

Facebook ආයතනය නව නිල නාමය එළිදක්වයි

Must read

Facebook ආයතනය අද සිය සමාගමේ නව නාමය නිල වශයෙන් එළිදක්වා ඇත. ඒ් ‌Meta ලෙසයි. ඒ් අනුව Facebook, WhatsApp, Instagram වැනි සමාජ මාධ්‍ය හිමි මව් සමාගම හඳුන්වන නිල නාමය වන්නේ Meta යන්නයි.

මෙම එලිදැක්වීම Facebook සමාගමේ ප්‍රධානී මාක් සකර්බර්ග් විසින් සිදු කලා.

කෙසේ වෙතත් දැනට භාවිතා වන Facebook , Instagram වැනි App වල නාමයන් එලෙසින්ම පවතින බව ඔවුන් නිවේදනය කර ඇත.

More articles

Latest article