31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ගෝඨාගේ දෛවය වළගම්බා රජුට සමානයි, ඔහු නැවත රජ වෙනවා – අධ්‍යාත්මවේදියෙක් අනාගතය කියයි

Must read

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව විසින්ම නියත වශයෙන්ම මීලඟ රාජ්‍ය නායකයා ලෙස පත් කර ගන්නා බව අධ්‍යාත්මවේදි ඇහැලේපොළ රන්තිලකගෙ කමල් රෝහණ මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෛවය වළගම්බා රජුගේ දෛවයට සමාන බවද පවසන ඔහු මෙය විශ්ව ශක්තිය විසින් සිදුකරන දෙයක් බවත් කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

More articles

Latest article