32 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 13, 2024

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ශෝකය පළ කරයි

Must read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ තබා ඇති ශෝකය පළ කිරීමේ සටහන් පොතේ සටහනක් තබා ඇත.

බ්‍රිතාන්‍ය මහ රැජිනගේ අභාවය පිළිබඳව බ්‍රිතාන්‍ය රාජකීය පවුලට, රජයට සහ ජනතාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර ශෝකය පළ කරනු ලැබීය.

More articles

Latest article