33 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

වාහන 19: හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ කාර්යාලයෙන් පැහැදිලි කිරීමක්

Must read

හිටපු ජනාධිපතිවරයා රජයේ වාහන 19ක් පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන බවට පළවන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්යාලය පවසයි.

එම වාහන වෙන්කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට මිස පුද්ගලික පරිහරණයට නොවන බව හිටපු ජනාධිපති කාර්යාලය පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් බිමන් සඳහා භාවිත කරන්නේ ඔහුගේ පෞද්ගලික වාහනය පමණක් බව ද එම නිවේදනයේ යළිත් අවධාරණය කර තිබේ.

More articles

Latest article