හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් අතර හමුවක් ඊයේ (20) පැවැත්වුණා.
එහිදී දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡාවක් පැවති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත. එමෙන්ම ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ආචාර්ය ජයිශංකර් මහතාට ස්තුතිය පළ කර තිබේ.