33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

කොන්දේසි සහිතව ග්ලයිෆොසෙට් ආනයනයට අවසර

Must read

ග්ලයිෆොසෙට් ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශය මත ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද බලපත්‍රය යටතේ ග්ලයිෆොසෙට් ආනයනයට අවසර හිමිවෙන බවය.

More articles

Latest article