26 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

රජයේ සතු ව්‍යවසායන්හි විශ්‍රාමික වයස් සීමාවට අදාළ චක්‍රලේඛයට කැබිනට් අනුමැතිය

Must read

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2022 අතුරු අයවැය මගින් යෝජිත රජය සතු ව්‍යවසායයන්හි සේවය කරන සේවකයින් අනිවාර්යයෙන්ම විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කර තිබෙයි.

2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි රජයේ සතු ව්‍යවසායන්හි සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා සංශෝධනය කරමින් චක්‍රලේඛය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි

මෙම කැබිනට් යෝජනාව මුදල් ,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

More articles

Latest article