29 C
Colombo
සිකුරාදා, මැයි 24, 2024

කොන්දේසි 3ක් යටතේ ගෑස් යළී වෙළෙඳපොලට

Must read

කොන්දේසි 03 කට යටත්ව නැවතත් වෙළෙඳපොලට ගෘහස්ථ ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ, මේ සම්බන්ධ පරික්ෂණ වාර්තා සහ අදාල තාක්ෂණික කමිටුවේ නිර්දේශ අනුව, කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.

More articles

Latest article