25.7 C
Colombo
සෙනසුරාදා, දෙසැම්බර් 3, 2022

රාජ්‍ය සේවකයින් අද සිට කොටස් ලෙස සේවයට

Must read

අද (27) සිට තම කාර්යාලවලට පැමිණිය යුතු සේවකයින් සංඛ්‍යාව තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරණ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. 

එම අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවවේ ඊට අදාළ චක්‍රලේඛය ද හෙට දිනයේ නිකුත් කිරීමට නියමිත බවය.

More articles

Latest article