27.5 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

හරීන් ප්‍රනාන්දුගේ සුවදුක් බලන්න රනිල් රෝහලට යයි

Must read

එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රෝහල්ගතව සිටින සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීමට ඊයේ (28) රෝහලට  ගියේය .

තමා අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බව එහිදී හරීන් ප්‍රනාන්දු මහතා රනිල් වික්‍රමසිංහ මහතාට පවසා ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අවශ්‍ය ඕනෑම නීතිමය සහයක් ලබාදීමට තමා සූදානම් බවයි.

එහිදී හිටපු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අතර පැයක පමණ සාකච්චාවක් පැවැත් වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

More articles

Latest article