27.6 C
Colombo
සඳුදා, අගෝස්තු 8, 2022

24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරයි

Must read

ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇත.

More articles

Latest article