28.3 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 18, 2024

ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සාකච්ඡා ආරම්භ කළයුතුයි – IMF

Must read

ශ්‍රී ලංකාව කඩිනමින් චීනය සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළයුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට IMF සහාය ලබාගැනීම සඳහා පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ද මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් සමග ඉදිරියට යමින් ඇති බවද IMFහී ආසියානු සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

More articles

Latest article