33 C
Colombo
සිකුරාදා, අප්‍රේල් 19, 2024

75 වන නිදහස් සැමරුම් උළෙල සංවිධානයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

Must read

2023 වසරේ පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් දින සැමරුම සංවිධානය කිරීමට හා මෙහෙයවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ.

ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.

රනිල් වික්‍රමසිංහ – ජනාධිපති
දිනේෂ් ගුණවර්ධන – අග්‍රාමාත්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
සුසිල් ප්‍රේම්ජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය හා ජලසම්පාදන අමාත්‍ය
අලි සබ්රි – විදේශ කටයුතු අමාත්‍ය
විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
කංචන විජේසේකර – විදුලිබල හා බලශක්ති අමාත්‍ය
ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය

More articles

Latest article