31 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

මේක ටොප් බයියා අයවැයක් – තුෂාර ඉඳුනිල්

Must read

රජයේ අයවැය ටොප් බයියා අයවැයක් බව සමගි ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

අද රනිල් වික්‍රමසිංහ මහතා ටොයියෙක් ද බයියෙක්ද කියලා සොයා ගැනීමට නොහැකිව සිටින බවද ඔහු කිවේය.

අද ජනතාව පෝලිම් වල දුක් විඳින බවත් මේ සාහසික අපරාධයට වගකිව යුත්තේ කවුදැයි තමා ප්‍රශ්න කරන බවත් තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.

More articles

Latest article