30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ඉන්දියාවේ සිටින සරණාගතයින් ගෙන්වන්න නව කමිටුවක්

Must read

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා නව කමිටුවක් පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම නව කමිටුව පත්කර ඇති බවය.

More articles

Latest article