30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ජෝති ගුණ සැමරුම බොරැල්ලේ

Must read

දිවංගත ගායක, එච්.ආර්. ජෝතිපාල මහතාගේ 35වැනි ගුණානුස්මරණ දිනය වෙනුවෙන් උත්සවයක් බොරැල්ල කනත්තේදී ඊයේ (07) පැවැත්විණි. ඔහුගේ බාල දියණිය වන ක්‍රිෂ්ණි ජෝතිපාල මහත්මිය පියාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක් වූ අයුරු.

More articles

Latest article