30.2 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

ආයතන අත්පත් කර ගැනීම නතර නොකළ යුතුයි – ලාල්කාන්ත

Must read

ආයතන අත්පත් කරගැනීමේ තැනකට අරගලයක් වර්ධනය වන්නේ නම් එය දිගටම ගොස් අවසන් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එය අතරමැද නතර කලහොත් ප්‍රතිප්‍රහාරයක් පැමිණෙන බවත් දැන් ක්‍රියාත්මක වී ඇත්තේ එම ප්‍රති ප‍්‍රහාරය බවත් ඔහු පවසයි.

ඒ පදනමෙන් ගත් කල පාර්ලිමේන්තුව වැටලීමට ජනතාවට අයිතියක් ඇතැයි ද ඔහු කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

More articles

Latest article