30 C
Colombo
බදාදා, අප්‍රේල් 24, 2024

ජපානයෙන් චීනයට යුද අභ්‍යාස ගැන දැනුම් දීමක්

Must read

ජපාන මුහුදු සීමාවේ සිදුකෙරෙන යුද අභ්‍යාස සම්පූර්ණයෙන් නවතා දමන ලෙස ජපානය චීනය වෙත දැනුම් දී තිබෙන බව විදසේ මාධ්‍ය වාර්තා කරයි.

තායිවාන සංචාරයක නිරත වූ අමෙරිකානු කතානායිකා නැන්සි පෙලෝසිට විරෝධය දක්වමින් ඊයේ (04) මෙම යුද අභ්‍යාසය ආරම්භ කළ අතර ලබන ඉරිදා දක්වා එය ක්‍රියාත්මකයි.

චීනය බැලැස්ටික් මිසයිල 11 ට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බවයි තායිවානය සදහන් කරයි

ඇතැම් මිසයිල ජපාන මුහුදට ද වැටී ඇති බවත් මෙම තත්ත්වය හමුවේ තම දේශසීමා උල්ලංඝනය කිරීමට දැඩි ලෙස විරෝධය පා ඇති ජපානය අදාළ යුද අභ්‍යා වහා නතර කළ යුතු බවයි චීනයට දැනුම් දී ඇත.

More articles

Latest article