31 C
Colombo
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 25, 2024

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කරයි

Must read

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් පාර්ශවවල සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමඟ සත්කාරකත්වයේ වගකීම ලබාගැනීමට ඔවුන් එකඟ වී ඇති බවය.

නමුත් එම සාකච්ඡා සඳහා චීනයේ සහාභාගීත්වය පිළිබඳව අපැහැදිළි බව වාර්තා වේ.

භාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු ණයවලින් පහෙන් එකක් ම චීනය සතුය.

එහි වටිනාකම ඩොලර් බිලියන 3.5 කි.

More articles

Latest article