30 C
Colombo
බදාදා, අප්‍රේල් 17, 2024

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ සම්බන්ධීකරණය කිරීමට ජපානය සූදානම් – ජපාන මුදල් ඇමති

Must read

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට “ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලු රටවල්” එකතුවීම වැදගත් බව ජපානය පවසයි.

ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සම්බන්ධීකරණය කිරීම ජපානය සිදුකරන බවය.

More articles

Latest article