28 C
Colombo
අඟහරුවාදා, නොවැම්බර් 29, 2022

ජවිපෙ මැයි දිනය අනිවාර්යෙන්ම තියනවාමයි – අනුර කුමාර දිසානායක

Must read

මැයි දිනය වැළැක්වීම සඳහා ආණ්ඩුව දරන සටකපට ක්‍රියාදාමයට එකඟ නොවන බවත්, ජනතා විමුක්ති පෙරමුණ අනිවාර්යයෙන්ම මැයි දිනය පවත්වන බවත් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලයයේදී 21 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

මැයි දිනය තහනම් කළ ඉතිහාසයක් මෙරට තිබූ අතර එම ඉතිහාසයේදීත් මෙරට වැඩකරන ජනතාව මැයි දින පැවැත්වූ බවද අනුර කුමාර පවසයි.

More articles

Latest article