30.2 C
Colombo
සෙනසුරාදා, අප්‍රේල් 20, 2024

වන විනාශයට එරෙහි ජවිපෙ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ දැඩි රථවාහන තදබදයක්

Must read

වන විනාශයට එරෙහි උද්ඝෝෂණයක් අද (22) ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී සංවිධානය කර තිබුණි. එය නම් කර තිබුණේ ”ඩෝසරයට එරෙහිව අපි කොළඹට” ලෙසයි.

ඔවුන් විරෝධතා පා ගමනකින් කොළඹ, ටෙක්නිකල් හංදියේ සිට කොළඹ, කොටුව දක්වා පැමිණි අතර කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී විරෝධතාවයේ නියැලිණි.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ, මරදාන සහ ටෙක්නිකල් මංසන්ධිය අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබුණි.

More articles

Latest article